Skip to main content
ප්‍රශ්නය

ලූප් එකක් දාලා ලිංගිකව එකතු වුණාම ලේ යන්නේ ඇයි?

Why is there bleeding after sex with a loop fitted?

docter mata samanya daru prasuthiyak sidu wela denata masa 3i .in pasu loop ekak demma masayak wenawa... loop eka demmata passe husband samaga lingikawa ekathu wimen pasu tina tika bleed wenawa suda yemak samagama.a ay docter

අසන ලද්දේ: ga*** · වයස 25

මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.