ප්‍රශ්නය
Dr. Mama dan pregnant wela sathi 21i.. Mata muthra dawillak wage thiyanawa. Bade Dan paththa hitapu gaman poddak ridenawa. E wedanawa ikmananatama nathi wenawa. Murtha dawillath hama welema hadenna ekath hitapu gaman hadenna.. meken mage babata prashnayak weida dr.
පිළිතුර
මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. මුත්‍රා ආසාදන තත්වයක් ඇතිනම් එයට ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න. එවිට දරුගැබට හානියක් විම වලක්වා ගන්න පුළුවන්.