ගර්භණී කාලයේ කැස්සට බෙහෙත් ගත්තොත් බබාට හානිද?
Can cough medicine taken in pregnancy harm the baby?
Dr. මම බැදලා අවුරුදු 3ක් යනකල්
ලමයෙක් හදා ගන්න බැරි උනා. දැන් මම සති 13 ක ගැබිණියක්. මට විටින් විට මූත්‍රා දැවිල්ල හැදෙනවා. වැඩිය වතුර
Bonnath බෑ. කෑම කන්නත් බෑ. වමනෙත්
යනවා. තව මට කැස්ස තියෙනවා. රෑට
කැස්ස වැඩි වෙනවා. මේ තත්වයන් නිසා මගෙ දරු ගැබට බලපෑමක් ඇති wevida??? මම කැස්සට hospital එකෙන්
Beheth අරන් bonawa. Eth කැස්ස aduwak na. මෙම බෙහෙත් නිසා දරු ගැබට බලපෑමක් ඇතිද???
වමනය සහ ඕක්කාර ගතිය තව සති කිහිපයක් යද්දි පහව යනු ඇති. හැකි ප්‍රමාණයට දියර වර්ග ගන්න. විජලනයට ලක්වීමෙන් වැලකීම වැදගත්. වෛද්‍ය උපදෙස් අනුව කැස්සට ප්‍රතිකාර ගන්න. මේ සඳහා දරු ගැබට හානිකර නොවන ඖෂධ තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?