Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mn sathi 10ka pregnant amma kenek.mn sati 6ka idan vageston 200 tablet eka bonawa.sati 8kin scan klama baba hodin kiwwa.babata sathi 10 pahuwelat vageston tablet eka biwwata kamak nadda.. ane doctor mata mataka na me tablet eka tawa sathi 2K bonna kiwwa da kiyla.aye doctor channel karnna kiwwe tawa sathi 2kin etakota babata sathi 12k wenawa.ane doctor mta kiynnko me tablet eka babata sathi 10 ,11 welat bonna hodada.. biwuwot progesterone hormone wediwela babata hoda nadda... ane plz mta udawu krnna doctor...

අසන ලද්දේ: Pr*** · වයස 25 · 1329 views

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ගර්භණී සමයේ වැදෑමහ මගින් නිපදවෙන හෝමෝනයක්. මුල් කාලයේ ප්‍රොජෙස්ටරෝන් අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වලක්වා ගැනීමටයි මෙම ඖෂධය නියම කරන්නෙ. මෙය ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ.