බර වැඩි නිසා දරුඵල නැති වෙනවද?
Can being overweight cause infertility?
doctor .man marry karala auruddak withara wenawa. Api babek balaporothuwen inne. Masa 3k pamana sita prathikara gaththath tawama prathipalayak naha... man tikak mahatai. Barath 76 k vithara . Man prathikara ganna doctor kiyanne bara adu kara ganna kiyala . Doctor mahata nisa mata darupala ahimi weida... oba thumagen prathikara laba ganimata haki vidihak kiyanna ..
ඔව්. ඔබට ආහාර පාලනය සහ ව්යායාම කිරීම මගින් බර අඩු කර ගැනීම අවශ්යයි. ඊට අමතරව ඖෂධ ප්රතිකාර ලබා ගත හැකියි. අවශ්ය නම් කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?