Skip to main content
ප්‍රශ්නය

දුඹුරු ලේ ගියොත් එන්නත් දෙන්නේ ඇයි? දරු ගැබට ප්‍රශ්නයක්ද?

Why are injections given for brown discharge in pregnancy?

Doctor man den sathi 8ka gabiniyak.yantham yati bada kekkumak samaga dumburu pata sravayak tika tika dawas keepayak thibuna.scan karala prashnayak ne kiuwa.eth beheth 2k widinna kiuwa.a ay doctor.daru gabata prashnayakda.travel karna eka adukarannat kiuwa.beheth videemen pasuwat dawas keepayak le gevee thibuna.

අසන ලද්දේ: N.*** · වයස 28

ගබ්සාවීමට ඇති අවදානම අඩු කිරීමටයි එම ඖෂධ ලබා දෙන්නෙ. දිගටම රුධිර වහනය පවතී නම් සති දෙකකින් නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.