ගර්භණීව ඉද්දී හැමදාම ටිකෙන් ටික ලේ යන්නේ ඇයි?
Why is there a little bleeding every day in early pregnancy?
dr mata dates une awasaneta nov27. eta passe mata dec30 chuttak wage tibuna 31 ne aith 1wenida tikak thibuna. pregncy test ekak kalama eka pocitve. den mata hemedama wage tika tika bleed wenawa.vog kenekta pennuwama baba garbashe ethule inne qwa. baya wenna deyak ne qwa.et ehema bleed wenne ei ????
සමහරවිට මෙවැනි සුළු රුධිර වහනයන් ඉබේම නතර වෙනව. ස්කෑන් පරීක්ෂණයේදී දරු ගැබ සාමාන්‍ය ලෙස තිබේ නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?