ගැබිනි කාලේ දුඹුරු සහ කහ ස්රාවයක් යන එක බබාට හානිද?
Is brown and yellow discharge in pregnancy harmful?
Sir, mama 11 weeks pregnant. Mata 6 weeks wage indan bleeding thibuna. Dark Brown colour. Vog sir mata injection course1k kala maasayak. Baba hodin innawa scan walin penawa. Namuth tawamath ligth brown saha kaha pehethiwa mage yoni margen nithara pitawenawa. Meya babata hanikaraida? Mage hithata me gana harima bayai. Melesa weemata hethuwa kumakda? Plz answer soon.
ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. රුධිර වහනය නතරවූ පසු ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න..
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?