උදේ ඔක්කාරය එන්නේ නැත්නම් ප්රශ්නයක්ද?
Is it a problem if morning sickness does not start?
den pregnant wela sathi 7i.thama morning sick wena lakshanayak nehe.urine saha blood parikshawe vidiyata mama pregnant.dr morning parakku wenne mokak hari pashnayak nisada
නැහැ. සෑම මවටම එක සමානව මෙම ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. එය සාමාන්ය තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?