Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහත් වීම මවටත් දරුවාටත් බලපාන්නේ කොහොමද?

How does a low-lying placenta affect the mother and baby?

sathi 21 garbani awsthawe vadamaha pahath vime daruwata saha mawata kse balapaida

අසන ලද්දේ: in*** · වයස 38

නැවත සති 34න් පමණ ස්කෑන් පරීක්ෂණයක් කරන විට වැදෑමහ ඉහලින් පිහිටීමට ඉඩක් තිබෙනව. වැදෑමහ පහත්වීම කියන්නේ ගර්භාෂයේ පහල කොටසට වැදෑමහ සවි වී තිබීම. එවිට වැදෑමහ ගර්භාෂයෙන් ගැලවී රුධිර වහනයක් වීමේ ඉඩකඩ වැඩියි. අධික රුධිර වහනයක් සිදුවුවහොත් එය මවගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි නිසා ඉක්මනින් රෝහල් ගතවිය යුතුයි. මෙමගින් දරුගැබට සැලකිය යුතු සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ