Skip to main content
ප්‍රශ්නය

පිළිසිඳ ගැනීමක් කායික ලක්ෂණ වලින් දැනගන්න පුළුවන්ද?

Can body signs alone tell you that conception has happened?

Dr mata dnganna one kalalayak pilisindagath bawa kaika lakshana walin handunaganme kesedei kiya wisthara athuluwama..

අසන ලද්දේ: Sn*** · වයස 24

මේ බව කිසිම කායික ලක්ෂණයකින් ස්ථිරව දැන ගැනීමට හැකියාවක් නැහැ. සාමාන්‍යෙයන් පිළිසිඳ ගැනීමෙන් සති දෙකකට පමණ පසු මුත්‍රා පරීක්ෂා කිරීමෙන් මෙය දැන ගන්න පුළුවන්. ගර්භණී කාලයේ ඇතිවෙන ලක්ෂණ ඔබට දැනෙන්නේ මෙම කාලසීමාව පසුවූ විටයි.