ප්‍රශ්නය
Dr. Mama marry karala den 7 yrs una. Marry karala 3 month valin mama pregnant una ita passe 4 month valin abortion una. Ita passe den 7 yrs venakam pregnant unema nha Dr. Mama godak treatment kala kisima deyak sarthaka une nha. Mata diyawediyawath thiyanawa . Garbase gediyak awilla operation ekakuth kala. Mata mekata solution ekak Dena ganna puluwanda . Mata Dr chennal treatment gannath kemathi.
පිළිතුර
සමහරවිට කිසිම හඳුනා ගත හැකි රෝග තත්වයක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. එවිට IUI/IVF වැන ප්‍රතිකාර ක්‍රමවලට යොමුවීම අවශ්‍ය වෙනව. ඔබ දෙදෙනාගේම වාර්තා පරීක්ෂාකර බලා සුදුසු ප්‍රතිකාර ක්‍රමය තීරණය කල හැකියි.