Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ යටි බඩේ එක පැත්තක් අපහසු වෙන්නේ ඇයි?

Why is there discomfort on one side after an IUI?

Doctar IUI sidu kirimen pasu mage udaraye yati bade ak peththaka vitin vita sium apahasu thawayak mata denenawa.meta perath mama IUI 1sidukara mewage deyak mata denune ne. Me kumak viya hekida. Mensas hedennada,

අසන ලද්දේ: Sa*** · වයස 28

බොහෝ දුරට මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් IUI කිරීමේදී විෂබීජ ආසාදනය වැනි සංකූලතාවක් නිසාත් බඩේ වේදනාවක් ඇතිවිය හැකියි. එවැනි අවස්තාවක ප්‍රතිකාර අවශ්‍ය වෙනව. එබැවින් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.