දැනට තියෙන හොඳම උපත් පාලන ක්‍රමය මොකක්ද?
Which is the most effective contraceptive method?
Danata thibena hodama prathipala dayakama upath palana behetha kumakda doctor? Eya bavitha karanne keseda?
බොහෝ හෝමොන අඩංගු උපත් පාලන ක්‍රම 99%කට වඩා සාර්තකයි. ඔබේ අවශ්‍යතාවය මතයි හොඳම ක්‍රමය තීරණය වෙන්නෙ. කෙටි කාලයකට පිළිසිඳ ගැනීම පමා කිරීමට නම් උපත් පාලන පෙති සුදුසුයි. වෛද්‍ය වරෙයෙකු හමුවී ඔබේ අවශ්‍යතාවය සාකච්ඡා කර ඔබට සුදුසු ක්‍රමය තෝරා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?