Skip to main content
ප්‍රශ්නය

සති ගණන ගණන් කරන්නේ අන්තිම ඔසප් දිනයේ සිටද?

Are pregnancy weeks counted from the last period date?

doctor kusatula inna babage sathi ganana gananaya krnne awasana warata osap vime dina sitada... nattam osap vimen pasu satiyakinda.mata anthimata mensas hedune May 23. dan July 23 ta mge babata sathi kiyak wenwada..

අසන ලද්දේ: Pr*** · වයස 25

ඔබට අවසාන වරට ඔසප් වීම ආරම්භ වූ දින සිටයි සති ගනන ගනනය කරන්නේ. මැයි 23 සිට අද දක්වා සති ගනන තමයි ඔබේ ගර්භයේ වයස ලෙස සලකන්නේ. ඒ අනුව ජුලි 23 වන විට සති 8ය දින 5ක් වෙනව.