Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ලිංගිකව එක් වීම බබාට හානිද?

Is sex during pregnancy harmful to the baby?

doctor pregnant amma kenek lingika ekatu vimedi atiwana selavima babata balapanne nadda.. masa 3k wat ynna kalin ekatu vima avadanamak tyenawda...

අසන ලද්දේ: Pr*** · වයස 25

සමහර සංකූලතා ඇති මවුවරුන්ට ලිංගිකව එක් වීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය වරු අවවාද කරනව. ඔබට එවැනි තත්වයක් නැතිනම් ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ගර්භයට හානියක් වෙන්නේ නැහැ.