Skip to main content
ප්‍රශ්නය

සති 7දී රතු පාට ශ්‍රාවයක් යන්නේ ඇයි?

Why is there reddish discharge at seven weeks of pregnancy?

Mata sathi 6dea blid wena gatha godak newi tika.dean sathi 7ka la rathu patata sewala wage tikak yanwa ae ahma wene?

අසන ලද්දේ: Si*** · වයස 25

බොහෝ විට මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් දරු ගැබට හානියක් විය හැකි ගබ්සාවක් වැනි තත්වයන් නිසාත් මේ වගේ රුධිර වහනය සිදු වෙනව. එම නිසා වෛද්‍ය වරයෙකු හමු වී ඉක්මනින් ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න.