Skip to main content
ප්‍රශ්නය

ලූප් එකක් දාලා මාස ගණනක් ඔසප් නොවුණොත් මොකද කරන්නේ?

No periods for months with a loop fitted — what to do?

doctor mata 1year& 3month baby kenek innawa.babata masa 8k unama mama loop ekak damma.eth thamath mata osap unena.baba thama mage kiri bonne.ma kumak kala yuthuda?

අසන ලද්දේ: Se*** · වයස 30

සාමාන්‍ය ලූපයක් (copper IUD) පාවිච්චි කරද්දී මාස 6කට වඩා වැඩි කාලයක් ඔසප්වීම සිදු නොවිනි නම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.