Skip to main content
ප්‍රශ්නය

IUI දෙකක් අසාර්ථක වුණාම තුන්වැනි එක කවදා කරන්නද?

After two failed IUIs, when can the third be done?

Dr ,iui 2k karala sarathaka une neti nam.masa 2k witara rest karala ita passe 3 weni iui eka karata kamak netida.

අසන ලද්දේ: Sa*** · වයස 29

IUI සාර්තක වීමට කලින් කරන ලද දිනය බලපාන්නේ නැහැ. කෙසේ වෙතත් සාර්තක වීමේ හැකියාව දිගින් දිගට IUI කරනවිට අඩු වෙනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට ප්‍රතිකාර සඳහා යොමු වන්න. IUI 3කට වඩා කරන්න පෙර කලින් ඒවා අසාර්තක වීමට හේතුවක් ඇතදැයි සෙවීමට වැඩිදුර පරීක්ෂණ වලට යොමු වීම සුදුසුයි.