Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එකතු වුණාට පස්සේ යෝනියෙන් සැරව ගඳක් එන්නේ ඇයි?

Why is there a pus-like smell from the vagina after sex?

mage yoni maragayen sara gadak lingika ekweemakata pasu athiwenawa mae nisa mage samiya mawa prathikshepa karana thathawayata pathwee atha keepa awasthawakama nae sadaha prathikara gathtgada kisima prathipalayak nae. Mata daruwan dedenk innawa aurudu 12 saha 11

අසන ලද්දේ: Ge*** · වයස 41

මෙයට හේතුව බැක්ටීරියා ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂාකරවා ගෙන සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.