Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති බොද්දි අතරමැද ඔසප් වෙන එක සාමාන්‍යද?

Is bleeding mid-pack while on the pill normal?

Dr.mn mithuri pethi bonawa.namuth card eke rathu pata pethi bonna dawas 10 kata pera mata menses una.ayet rathu peti bona dawaseth menses una.ehema wenna hethuwa mokakda.ekata kalabala wenna ona nadda.

අසන ලද්දේ: Di*** · වයස 23

මෙය සාමාන්‍ය තත්වයක් නොවන නිසා පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.