Skip to main content
ප්‍රශ්නය

පවුල් සැලසුම් ගැන උපදෙස් ගන්න කාව හමුවෙන්නද?

Who should a newly married couple see for family planning?

dr, man marry kale may mase. Midwife kenekwath thama hamuune na. Api danma babala hadanne naha.ethin paul salasum sambandawa hamuviyayuthte monawage doctor kenekda. Ekvimen pasuwa mulu agama ridenawa e sadaha bavithakalahaki aushadayak thiyeda doctor

අසන ලද්දේ: Ni*** · වයස 27

නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න