Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mn nawatha nawatha urine test kara ewa positive hodatam line 2 penwa. mn scan ekak kara ekata nm ahu une nhe tv s scan ekata garbashaye podi deyak pennamwa heart beet eka wage. docter qwa eka podi sakyak kiyala baba wenna athi kiyala. garbashayn pitath ahema nhe. garbashaye babek hitiyama vthrai neda docter urine positive wenne. mt wena ledak na qwa. dawas ganwath thama kiynna amarui qwa

අසන ලද්දේ: ha*** · වයස 23 · 460 views

පිළිතුර

ගර්භාෂයෙන් පිට දරුගැබ පිහිටන අවස්තාවලදීත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. මෙය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි.