සති 14දී ස්කෑන් එකේ බබා පැහැදිලිව නොපෙනීම සාමාන්යද?
Why are iron, calcium and krill oil given in pregnancy?
Doctor Mata dan sathi 14wenawa.Mama scan ekak kalama vog doctor monawath Mata kiwe na.mage date hari kiwa.namuth scan eken Mata babawa podiwata pahadiliwa penune naha.eya samnya thathwayakda doctor.sathi 14unata mage badath naha.vog doctor Mata me beheth dunna
1.PROFER
2.THERACAL
3.VITALS KRILL OIL
ME kumak sadahada doctor.
Mata meya manasikawa wada denawa bada nathi ekata.Pls reply me doctor
සති 14කදී ස්කෑන් පරීක්ෂණය මගින් පැහැදිලි රූපයක් ලබා ගත හැකියි. එය සිදු කරන ස්කෑන් යන්ත්‍රය, පරීක්ෂා කරන ආකාරය අනුව රූපයේ පැහැදිලි බව වෙනස් වෙනව. මේ කාලයේ බඩ විශාල වීමක් දැනෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?