ප්‍රශ්නය
Sir leperascopy test saha leperascopy surgery yanu kramawedayan 2kda? Mehi wenasa kumakda? Thank u sir
පිළිතුර
ලැපරොස්කොපි උපකරණ යොදා ගෙන උදර කුහරය ඇතුලත පරීක්ෂා කර බැලීම ලැපරොස්කොපි පරීක්ෂණයයි. ලැපරොස්කොපි උපකරණ යොදා ගෙන ශල්‍යකර්මයක් වුවත් කල හැකියි. නමුත් ශල්‍යකර්ම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව.