ඔසප් වීමෙන් දවස් දෙකකින් ආයෙත් ලේ යන්නේ ඇයි?
Why does fresh bleeding come two days after a period?
Doctor menses wela dina 2kata pasu amu le yama ledak da ai ehema wenne
මෙය අලුතින් ඇතිවූ තත්වයක් නම් ගැබ් ගෙලේ හෝ ගර්භාෂයේ යම්කිසි අසාමාන්ය තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?