ඇතුළු යෝනි තොල් පිටතට නෙරලා තියෙන එක අසාමාන්‍යද?
Is it abnormal for the inner labia to protrude?
Dr. Mata me prashne katawath kiyanda beri gataluwak nisa obathumagen pilithurak balaporothu wenawa. mn aviwahakae mage yoniye clitoris eka saha athul yoni thol pitatha yoni thol atharin aliyata avith pihitala thiyenne kakul lan kalath aka pitatha yoni thol walin wehen ne. aka panties walath gevena nisa apahasue. mage me pihiteema aswabavikae da?
මෙය සමහර කාන්තාවන්ගේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්වයක්. තද යට ඇඳුම් ඇඳීමෙන් වැලකී සැහැල්ලු ඇඳුම් පමණක් භාවිතා කරන්න. මෙය ඉතාමත් අපහසු තත්වයක් නම් සුළු ශල්‍යකර්මයක් මගින් නිවැරදි කල හැකියි. නමුත් බොහෝ කාන්තාවන්ට ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?