ඩිම්බ මෝරවන බෙහෙත් නිසා මලබද්ධය ඇති වෙනවද?
Can fertility tablets cause constipation?
dr mata dan 3 weeks vage edan mala baddaya vage thiyenava. bada velila vage . davasak era davasak vage toilet yanava. amaruven thamai karanne.. ehema karama samahara velavata tissue ekakin pihi dammama blood tikka gihin thiyenava. mama me nisa papaya ehema vedipura kanava. vathurath bonava. eth echchara sarthaka ne. mama doctor serophane biwwa pahu giya davas vala.. eka nisada mehema venne. anith prashna me nisa mata hurniya thathvayak ethi veida. neththan vena ledakda kiyala bayai. samahara vita yati bada ridenava. dr mama babek hadaganna treatement karamin enne..
මෙය ඖෂධය කලාතුරකින් ඇතිවිය හැකියි. ආහාර පුරුදු වෙනස් කිරීමෙන් සාර්ථක නැතිනම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?