ප්‍රශ්නය
dr.condom use karala ekathu weemadi sakranu gaman kirima hakiyawk thiyanawada,100%sarthakada,hodama upathpalana kramaya mokadda ,thank you
පිළිතුර
කිසිම උපත් පාලන ක්‍රමයක් 100%ක් සාර්තක නැහැ. කලාතුරකින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නිසි ආකාරයෙන් කොන්ඩම භාවිතා කිරීමේදී ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම මීට වඩා සාර්තකයි.