Skip to main content
ප්‍රශ්නය

දරුවා නැති වුණාට පස්සේ බර අඩු කරන්න ව්‍යායාම හොඳද?

Is exercise safe for losing weight after losing a baby?

Doctor mage daruwa sathi 32n nathi una.dan masayak wenawa.mage BMI eka 25i.mahatha wadiy.masayak wela nisa bara adu kara ganna wyayama kirima sudusuda.nathnam beheth thiyanawada.

අසන ලද්දේ: La*** · වයස 25

ව්‍යායාම කිරීම හානිකර නැහැ. ඔබගේ බර එතරම් වැඩි නැහැ. BMI අගය 25 අඩුවෙන් තබා ගැනීම තමයි අනුමත කරන්නෙ. ආහාර පාලනය සහ ව්‍යායම කිරීම බෙහෙත් ගැනීමට වඩා සුදුසුයි.