Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූත දිනය ගණන් හදන්න අවසන් ඔසප් දිනය විතරක් ඇතිද?

Is the last period date alone enough to work out the due date?

Doctor, Mata dawas 28 periods wenne ne. Godak masa pahuwelath periods wenawa. Pahugiya masa wala man beheth Aran periods hadagatte.giya mase may 25 Mata periods una e wage beheth Aran. June 24 strip Ekak check karama positive una. Mage baby he delivery date eka danaganna giya mase period date eka witarai mataka. E date eka witarak athida doctor?

අසන ලද්දේ: di*** · වයස 29

ඔසප් වීම පිළිවෙලට සිදුනොවුන නිසා අවසාන වරට ඔසප්වූ දිනයෙන් පමනක් ප්‍රසූත දිනය ගනනය කිරීම නිවැරදි නැහැ. මුල් මාස 3 ඇතුලත කරන ස්කෑන් පරීක්ෂණයකින් ප්‍රසූත දිනය නිවැදිව අනුමාන කල හැකියි. ඉක්මනින් සායනයේ ලියාපදිංචි වී වෛද්‍ය වරයෙකු හමුවන්න.