Skip to main content
ප්‍රශ්නය

ෆොලිකල් එකක් කියන්නේ මොකක්ද? ඒක හැදෙන්නේ ඇයි?

What is a follicle and why does it form?

Dr.iui ekak kirimata dala washayen waya wana mudala ? Garbashaye hataganna follicle ekak yanu kumakda?eya athi wimata hethuwa kumakda?

අසන ලද්දේ: Si*** · වයස 28

පුද්ගලික රෝහලක මේ සඳහා රුපියල් 14000ක් පමණ වැය වෙනව. ෆොලිකල් ලෙස හඳුන්වන්නේ ඩිම්බ කෝෂ තුල ඩිම්බ මෝරන තරල පිරුනු කෝෂයක්. එය සාමාන්‍යයෙන් සෑම මසකම ඇති වෙනව.