Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහළින් පිහිටියොත් බය වෙන්න ඕනද?

Is a low-lying placenta something to worry about?

සති 21 න් scan පරීක්ශාව කරන විට vog doctor පැවසුවා, වැදෑමහ පහලින් පිහිටා ඇතිබව. දුර ගමන් නොයාම හා ලින්ගිකව එකතු නොවන ලෙස උපදෙස් දුන්නා. මෙය බිය විය යුතු කරුනක් ද?

අසන ලද්දේ: නෙ*** · වයස 27

කලාතුරකින් මේ නිසා නවතා ගැනීමට අපහසු ලෙස අධික රුධිර වහනයක් වෙන්න පුළුවන්. නමුත් ගර්භාෂය විශාල වන විට වැදෑමහ පිහිටි ස්ථානය වෙනස් විය හැකියි. ඒ නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් කරන විට වැදෑමහ සාමාන්‍ය ලෙස ඉහලින් පිහිටීමට හැකියාවක් තිබෙනව.