Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමේදීත් ලිංගික එක්වීමේදීත් වේදනාව සාමාන්‍යද?

Is pain both during periods and during sex normal?

mage wayasa 23 i,mata mensase hadena masa 2raka sarayak a hadila palaweni dawasa yati bade wedanawa ewasaganna amarui ,a wagema mama lagadi marry kala lingika ekathu wemadi wedanawak danenawa ,meya samanya thathwayakda wayddyathumani

අසන ලද්දේ: sh*** · වයස 23

නැහැ. මෙයට එන්ඩොමොට්‍රියෝසිස් වැනි තත්වයක් හේතු වෙනවාදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු පරිදි ප්‍රතිකාර කල හැකියි.