Skip to main content
ප්‍රශ්නය

ඩිපෝ එන්නත ගන්නකොට ඔසප් නොවීම අතුරු ආබාධයක්ද?

Is missing periods a side effect of the Depo injection?

Dr. mama baba labunata passe Depo provera injection 1 gannawa. dan 1 year witara wenawa. mata muladi periods depaarak wage haduna. eth dan 6 months walin periods na. meka injection 1 side effect 1k da? depo injection 1 awuruddakata wadiya gattata kamak nadda? thank you

අසන ලද්දේ: na*** · වයස 29

ඩිපෝ ප්‍රොවෙරා ඖෂධය ලබා ගනිද්දී සාමාන්‍ය පරිදි පිළිවෙලට ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. මෙය වසරකට වැඩි කාලයක් ගත හැකියි. නමුත් දිගු කාලයක් මෙම ඖෂධය අවශ්‍ය නම් ඊට වඩා සංකූලතා අඩු හෝමෝන තැන්පතු කරලක් හෝ උපත් පාලන ලූපයක් වැනි ක්‍රමයක් භාවිතා කිරීම වඩා සුදුසුයි.