Skip to main content
ප්‍රශ්නය

DDoctor mama palamuwa lingikawa ekathu vimedi rudira wahaneyak sidu une na eehema wenne ai

අසන ලද්දේ: Du*** · වයස 20

මෙය සාමාන්‍ය තත්වයක්. සෑම කාන්තාවකටම පලමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. ඒ වගේම එක්වීමේදී එය ඉරී නොයන අවස්ථාත් තිබෙනව.