Skip to main content
ප්‍රශ්නය

Doc.මම මැරි කරලා නෑ.ඒත් මම මගේ bf එක්ක ලිංගිකව හැසිරෙනවා මසෙට 3 වතවක් පමණ ඒ සෑම අවස්ථාවකදිම postinor 2 භාවිතා කරනවා.එය මට දීර්ඝ කාලීනව දරුවන් සැදීමට බාදාවක් වෙවිද.

අසන ලද්දේ: හි*** · වයස 27

නැහැ. Postinor නිතර භාවිතා කිරීමෙන් ඉදිරියේ දරුවන් ලැබීමට බාධාවක් වෙන්නෙ නැහැ. නමුත් මෙය නිත්‍ය උපත් පාලන ක්‍රමයක් නොවෙයි. මාසයකට වරකට වඩා අවශ්‍ය වෙනව නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් ගැන වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.