Skip to main content
ප්‍රශ්නය

මම postinor පෙති එකක් ගත්තෙ එක් විමකින් පැය 7පසු හා ඉලග පෙත්ත පැය 26 පමණ පසු එය සාර්ථක ද

අසන ලද්දේ: සද*** · වයස 31

පෙති දෙක එකවර ගැනීම වඩාත් සුදුසුයි. දෙවන පෙත්ත ප්‍රමාද වීමෙන් සාර්ථක වීමේ හැකියාව යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. කිසිම ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.