Skip to main content
ප්‍රශ්නය

ගුද එක්වීමේදී යෝනි තොල් වලට ශුක්‍රාණු ගෑවුණොත් ගැබ් ගන්නවද?

Can semen on the labia during anal sex cause pregnancy?

ඩොක්ටර් ගුද මාර්ගයෙන් ඇතුලු කරා ශිෂ්නය යෝනි තොල් වල ශිෂ්න මුන්ඩය ගෑවුනා ඒ මගින් ශුක්‍රාණු තැවරීමෙන් ගැබ් ගන්න පුලුවම්ද????

අසන ලද්දේ: Ka*** · වයස 21

පුළුවන්. යෝනි විවරය අසල ශුක්‍රාණු තැවරීම මගින් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ එක වරකට පිටවෙන මිලියන ගණනක් ශුක්‍රාණු වලින් එකක් පමණයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.