Skip to main content
ප්‍රශ්නය

Suda yama dinapatha sidu wenawa eya samanya deyak da

අසන ලද්දේ: Sh*** · වයස 34

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. සෑම කාන්තාවකටම යම් ප්‍රමාණයක සුද යාමක් තිබෙනව. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.