ස්කෑන් එකේ ෆොලිකල් දෙකක් තියෙනවා නම් නිවුන් දරුවො ලැබෙනවද?
If the scan shows two follicles, will I have twins?
ඩොක්ටර් මගෙ right follicle 21 mm × 21 mm, left follicle size 21 × 14 mm මෙ ඩෙ 7 ස්කෑන් පරික්ශනයෙන් කිව්වෙ එතකොට ඩෙ 10 මට ඉන්ජෙක්ශන් එක ගන්න කිව්වා. එතකොට මෙකෙ ඩිම්බ කියක් වෙනවද නිවුන් දරු උපතක් වෙයිද
ෆොලිකල් දෙකක් මේරී තිබෙන නිසා ඩිම්බ දෙකක් පිටවීමට හැකියාව තිබෙනව. එවිට නිවුන් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව තරමක් වැඩි වෙනව. නමුත් ඩිම්බ දෙකම පිටවීම හෝ දෙකම සංසේචනය වීම අනිවාර්ය නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ ගන්නා අයගෙන් නිවුන් දරුවන් ලැබෙන්නෙ 10%කට අඩු ප්‍රමාණයකට. එන්නත ගැන ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?