Skip to main content
ප්‍රශ්නය

සර් ඩිම්බ මෝරන්න බෙහෙත් බිව්වම අනිවාර්යයෙන් scan එකට යන්න ඕනිද

අසන ලද්දේ: Ni*** · වයස 35

ඔව්. ඩිම්බ මේරීම ප්‍රමාණවත් ලෙස සිදු වේදැයි දැන ගන්න පුළුවන් ස්කෑන් පරීක්ෂණයකින් පමණයි. ඒ අනුවයි ඖෂධ මාත්‍රාව සහ ඩිම්බ පිටවීමට දෙන එන්නත තීරණය කරන්නේ. ඒ නිසා මෙම ඖෂධ ගත යුත්තේ ස්කෑන් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණයි.