Skip to main content
ප්‍රශ්නය

Postinor 2 පෙති දෙකම එකවර බාවිතා කලා.. ලිංගික එක්විමකින් පැය 2 කට පසු... නැවත පෙත්තක් පැය ලබාගත යුතුද වෛද්‍යතුමනි ?

අසන ලද්දේ: Ch*** · වයස 26

නැහැ. Postinor-2 පෙති දෙකම එකවර ගැනීම නිවැරදි ක්‍රමයයි. තව පෙත්තක් ගැනීමට අවශ්‍ය නැහැ. පැය 2ක් ඇතුලත ගත් නිසා ගැබ් ගැනීම වලක්වා ගැනීමට ඇති හැකියාව වැඩියි. නමුත් කිසිම ක්‍රමයක් 100%ක් සාර්ථක නැති නිසා ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.