Doctor mage yoni margayai awatai,guda maragayai hodatama kasanwa.doctorsla dethun denekgenma beheth gatta,vog doctor kenekugenui gatta,oluwath ekka ridenawa e kasana welawata fade wenna wage,gastric pawa wedi wenwa fluconazole,terberfine,thawa godak beheth dunna.v6 athulu karana tablet eka pawa thun parak withara dunna eth aduwak ne.periods hedunama kasana eka wedi,thuwala wela podi rash gathiyak thiyenawa wathura geunama kasana gathiya wedi,manasika getaluwak wela thiyenne.hariyata tharaha yanawa me nisa. doctor koccara beheth karath hoda wenneth ne.mekata behethak aththema nedda.hema beheth wargayakma den dunna doctorsla
දිලීර නාශක ඖෂධ වලින් සුව නොවන කැසීමකට හේතුව දිලීර ආසාදනයක් නොවෙන්න පුළුවන්. අසාත්මිකතා හෝ සමේ රෝගයක් මෙයට හේතු විය හැකියි. ස්‍රාව සාම්පලයක් පරීක්ෂා කර හේතුව සොයා ගත යුතුයි. සබන් භාවිතයෙන් වැලකී කපු යට ඇඳුම් පමණක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?