Skip to main content
ප්‍රශ්නය

ලිංගික ප්‍රදේශයේ රිදෙන්නේ නැති බිබිලි හැදෙන්නේ ඇයි?

What causes painless bumps in the genital area?

or Mage saha pasu pedesa athara masa dekaka pamana kalayak dahadiya bibili walata tharamak pramaneyen loku bibili hatagena atha kisima wedanawak sarava pirimak wani yamak nathi muth aduvimakda natha sudayama adikavima nisa kalak candid b pavicchikarana athara meyata hethuwa kumakda

අසන ලද්දේ: Ni*** · වයස 30

පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. වේදනාවක් නැති බිබිලි ලිංගික ප්‍රදේශයේ ඇති වීමට ඉන්නන් හෝ සමේ ග්‍රන්ථි අවහිර වීම වැනි හේතු බලපාන්න පුළුවන්. දිලීර නාශක ක්‍රීම් වලින් ඒවා අඩු වෙන්නෙ නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.