aurudu 22i. Thama hariyata pirimi kenek ekka ekata idala nà. Namuth swayanwindanaya karala thiyanawa. Bahira dewal athul karala na.eka dawasak agillak athul kara.Eda tika welawakin bleed una harima podi pramanayak. Mt a mase periods heduna me de wenna kalin.namuth itpasse Eda bleed unata passe dawas 4/5k periods hadila tharam nethi unath itwada aduwen bleed una.mata Dena ganna one virgin ekata prashnyak welad kiyala doctor, me hethuwk nisa man manasika wetila inne
ඇඟිල්ලක් ඇතුළු කිරීමෙන් කන්යා පටලයට සුළු හානියක් වී රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. ඉන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ. කන්යා පටලය ඉරී යාම රෝගයක් නොවෙයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/182-hymen-virginity.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?