Doctor dan tika dawasaka idala mata suda yama wenwa. Ewa kaha pahayata hurui saha amuthu dugadak enawa. Meka mokakhari ledak nisa wena deyakda Doctor mata bayai me gana
ඔව්. කහ පැහැති දුගඳ සහිත ස්‍රාවයක් ආසාදන තත්වයක් නිසා විය හැකියි. මෙය ප්‍රතිකාර මගින් සුව කල හැකි තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?