මස් දළුව අයින් කළාට පස්සේ ආයෙත් ලේ යනවා නම් මොකද කරන්නේ?
Abnormal bleeding is back after polyp removal: what should I do?
මම මල්වර උන දා ඉදන් මට අසාමාන්‍ය විදියට ලේ යනවා මස් දල්ලක් තිබිලා අයින් කලා ඊට පස්සෙ මාස හයක් සාමාන්‍ය විදියට හැදුනා ඊට පස්සෙ දැන් ආයෙ අසාමාන්‍ය විදියට ලේ යනවා
මෙය නැවත පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්. මස් දළුව නැවත හට ගෙන ඇතිදැයි හෝ හෝමෝන අසමතුලිත බවක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයකින් සහ රුධිර පරීක්ෂණ වලින් දැන ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?