Skip to main content
ප්‍රශ්නය

මම කිසි දිනක ලිංගික එකතුවීමක් සිදුවී නැත.එසේ නොමැතිව යෝනි තොල් යම් තරමක විශාලත්වයක් ගන්නේ ඇයි. මම තරමක් මහත අයෙකි

අසන ලද්දේ: Ma*** · වයස 30

මෙය සාමාන්‍ය තත්වයක්. යෝනි තොල් වල ප්‍රමාණය කාන්තාවන් අතර වෙනස් වෙනව. ශරීරයේ බර වැඩි විට එම ප්‍රදේශයේ මේදය තැන්පත් වීමෙන් යෝනි තොල් විශාලව පෙනෙන්න පුළුවන්. ලිංගික එක්වීමට මෙයට සම්බන්ධයක් නැහැ. ප්‍රතිකාර අවශ්‍ය නැහැ. අසාමාන්‍ය ලෙස විශාලව පවතින යෝනි තොල් ශල්‍යකර්මයකින් නිවැරදි කරන්න හැකියාව තිබෙනව.