Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු නැතුව අත ඇතුළු කළාට ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant from fingering without any semen?

Doctor mama mage boy frend mage yoniya athulaya atha damma.habai eyge shukranu nm giye na doctor .doctor shukranu awe naththn pregnant wenna puluwan d.doctor ohoma une piriyd dawasata dawas 2kata passe.pregnant wenna chance ekak thiyenwda?

අසන ලද්දේ: Th*** · වයස 22

නැහැ. ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු නොවූ විට ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. අතේ ශුක්‍ර තරලය තැවරී නොතිබුණා නම් මෙයින් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ.